2018 වර්ෂයේ අපි ඔයාලට දෙන අලුත්ම ලිපි ලෙක ආරම්භය තමයි මේ. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් වලින් ගිනස් වාර්තා තියන්න යනවනේ. එහෙම තියල සමහරක් අය එය සාර්තක කර ගන්නවා. සමහරක් අය ජිවිතේ පවා නැති කරගන්නවා. සමහරක් අය නා ගන්නවා. මේ ලගදි අපේ රටෙත් ඒහෙම වුනා මතක ඇතිනේ. අර සාරි පොටක්.ඒ වගේම සමහරක් ගිනස් වාර්තා ඉබේම අැති වෙනවා.
ඉතින් අපි මේ ලිපි පෙලින් කියන්න යන්නේ එහෙම සාර්ථක වුන ගිනස් වාර්තා ගැන.
0 comments:
Post a Comment