Sunday, February 4, 2018

ඔන්න 200 යි

මොකක්ද මේ 200.
අපිට 200 යි.  අපි බ්ලෝග් ඒකේ ලිපි 200ක් මේ වන විට පළකරල ඉවරයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ ලිපි 200 ගැන ආපසු හැරිල බලන්න
මේ ලිපි 200 ලියන්න අපිට අවුරුදු හතර හමාරක වගේ දිගු කාලයක් ගතවෙලා තියෙනවා.

මෙම ලිපි 200 අතුරින් ජනප්‍රියම ලිපිය ලෙස දැනුම පොතට 01 ලිපිය හැදින්විය හැකිය.

එතෙක් මෙතෙක් අපි ඉදිරිපත් කරන ලද ලිපි 200 පහත ආකාරයෙන් පෙළ ගැස්විය හැකිය.මේ පෙළ ගැස්විම මගින් ඔබ කැමති ලිපි සොයා ගැනිමට පහසු වෙවි.
  1. . අපි ගැන
  2. නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව
  3. අන්තර්ජාල මුදල්
  4. මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්
  5. ඒ නවය
  6. උඩරට මැණිකේ- පරිසර චාරිකාව
  7. ඒ නවය -02
  8. හචිකෝ
  9. ඒ නවය - 03
  10. ඒ නවය 04
  11. ඒ නවය- 5 
  12. දැනුම පොතට 01 
  13. ඒ නවය - 6 වන දිගහැරැම 
  14. දිනෙන් දින
  15. දිනෙන් දින -ජනවාරි පළවෙනිදා 
  16. අන්තර්ජාල මුදල් - ෆියිවර් 
  17. අන්තර්ජාල මුදල් - ෆිවර් 02
  18. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාඅනම් මනම්
  19. ඒ නවය 07 වන දිගහැරුම
  20. ඒ නවය 08 වන දිග හැරුම
  21. ෆියිවර් 03
  22. අයියෝ සල්ලි...
  23. පේඔනර් කාඩ් -
  24. නන්දා මාලිනිය.......
  25. මෙහෙමත් මිනිස්සු
  26. පුංචි ආංඩුවලට මොකද වෙන්නේ..
  27. ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු
  28. හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්
  29. 2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?
  30. ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?
  31. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04
  32. බ්ලොග් එකෙන් මුදල් හොයමු...
  33. ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්
  34. ඔබේ පරිගණකයෙන් 3D Film බලමු
  35. ෆයිවර් වලට නිවාඩුවක්..
  36. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?
  37. වසකා නැසෙමුද? 
  38. ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?
  39. ෆේස් බුක් එකෙන් මුදල් හොයමු.....
  40. ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්
  41. ලොව ඉදිවු විශිෂ්ඨතම නිර්මාණාත්මක හොටල් 10
  42. විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය
  43. ලොව හොදම online job සදහා අැති වෙබ් අඩවි 05..
  44. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5
  45. ලෝකයේ සංචාරය කිරිමට අැති භයානකම නගර 10
  46. ඉතිහාසය තුල සිදු ඉතාම භයන්කර මහජන සංහාර 10 ය
  47. ලෝකය ලස්සන කරන අමුතුම ගස් 
  48. මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි 
  49. මේ කතා අහල තියෙනවද? - පළමු කොටස 
  50. Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්. 
  51. මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7 
  52. අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස
  53. මේ කථා අහල තියෙනවද? දෙවන කොටස 
  54. අපිට සුභ උපන්දිනයක් වේවා. 
  55. අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක් 
  56. ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්. 
  57. මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස 
  58. ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය. 
  59. මේ කථා අහල තියෙනවද? හතරවන කොටස 
  60. ගිතය ලියවුනේ මෙහෙමයි 01- එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා 
  61. මේ කථා අහල තියෙනවද? පස්වන දිගහැරුම
  62. ලොව ඇති වඩාත් ආකර්ශණීය ජාතික උද්‍යන 10ය.
  63. මේ කථා අහල තියෙනවද? හයවන දිගහැරුම 
  64. ලෝකේ ලොකුම - පළමු දිගහැරුම 
  65. මේ කථා අහල තියෙනවද? හත්වන දිගහැරුම
  66. ලෝක උරුම - 01 
  67. ලොව පොඩිම - පළමු දිගහැරුමඔබ දන්නවාද?
  68. මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම 
  69. ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02) 
  70. ලෝකේ ලොකුම - 02නි දිගහැරුම 
  71. මේ කථා අහල තියෙනවද? 
  72. ගිතය ලියවුනේ මෙහෙමයි 02 
  73. ලෝක උරුම (03) 
  74. ලොව පොඩිම - දෙවන දිග හැරුම
  75. ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම
  76. මේ කථා අහල තියෙනවද? 10 වන කොටස 
  77. ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම
  78. ගිතය ලියවුනේ මෙහෙමයි 03 -කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
  79. ලොව පොඩිම -03 වන දිග හැරුම 
  80. නොබෙල් ත්‍යග 01 
  81. මේ කථා අහල තියෙනවාද? 11 වන කොටසඔබ දන්නවාද? 
  82. ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම 
  83. ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන 
  84. ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම 
  85. ලෝක උරුම 04 - ඇල්බේනියාව 
  86. මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම 
  87. ලෝකේ ලොකුම - 06 වන කොටස 
  88. ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ
  89. ලෝකේ පොඩිම - 05 වන දිගහැරුමඔබ දන්නවාද? 
  90. ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )
  91. නොබෙල් සාම ත්‍යගය - 1901 
  92. මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම 
  93. ලෝකේ ලොකුම -07 වන කොටස 
  94. ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි 
  95. ලෝකේ පොඩිම - 06 වන කොටස 
  96. ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad ) 
  97. නොබෙල් සාම ත්‍යගය - 1902
  98. මේ කථා අහල තියෙනවාද? 14 වන දිගහැරුම 
  99. ලොකේ ලොකුම - 08 වන කොටස 
  100. ගිතය ලියවුනේ මෙහෙමයි 07 - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි..
  101. සියයක සතුට..අනම් මනම්, ඔබ දන්නවාද?, මට හිතෙන හැටි 
  102. 2015 වසරේ ලොව බලවත්ම පුද්ගලයින් 
  103. මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම 
  104. ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ 
  105. ලෝක උරුම 07 - ඇල්ජිරියාව 
  106. නොබෙල් සාම ත්‍යගය - 1903 
  107. ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින් 
  108. මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම 
  109. ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය) 
  110. නොබෙල් සාම ත්‍යගය 1904 
  111. ලොව බලවත්ම පුද්ගලයින්- ඇන්ජිලා මර්කෙල් 
  112. මේ කථා අහල තියෙනවාද? 17 වන දිගහැරුම 
  113. ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ 
  114. ලෝක උරුම 09 - ඇල්ජිරියාව (Tassili n'Ajjer) 
  115. සාමාන්‍ය දැනුම 01ඔබ දන්නවාද? 
  116. නිමා වු 2015.... 
  117. මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම 
  118. ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad) 
  119. නොබෙල් සාම ත්‍යගය 1905 
  120. ලොව පළමුවරට - 01 
  121. නොබෙල් සාම ත්‍යගය 1906 
  122. ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza) 
  123. මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම 
  124. Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද? 
  125. නොබෙල් සාම ත්‍යාගය 1907 
  126. ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers) 
  127. මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම 
  128. නොබෙල් සාම ත්‍යගය - 1908 
  129. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද? 
  130. ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley) 
  131. මේ කථා අහල තියෙනවාද? 21 වෙනි දිගහැරුම
  132. නොබෙල් සාම ත්‍යගය 1909 
  133. ලෝක උරුම 14 - ඇන්ටිගුවා හා බාර්බුඩා (ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන) 
  134. මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම 
  135. නොබෙල් සාම ත්‍යාගය 1910 
  136. ලෝක උරුම 15 - ආර්ජන්ටිනාව (Los Glaciares National Park) 
  137. මේ කථා අහල තියෙනවද? 23 වෙනි දිගහැරුම 
  138. නොබෙල් සාම ත්‍යාගය - 1911 
  139. නොබෙල් සාම ත්‍යාගය - 1912 
  140. නොබෙල් සාම ත්‍යාගය - 1913 
  141. නොබෙල් සාම ත්‍යාගය - 1914 -1916
  142. ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis) 
  143. ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය 
  144. EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු 
  145. යකා මල 
  146. නොබෙල් සාම ත්‍යාගය - 1917 
  147. නොබෙල් සාම ත්‍යාගය 1919 
  148. ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය) 
  149. ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas) 
  150. ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත 
  151. ඖෂධ ශාක 01 - නවහන්දි 
  152. ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති 
  153. ඖෂධ ශාක 03 - කලාදුරු 
  154. ඖෂධ ශාක 04 - අදු ශාකය 
  155. නොබෙල් සාම ත්‍යාගය - 1920
  156. නොබෙල් සාම ත්‍යාගය - 1921 
  157. කුප්පමේණියා 
  158. නොබෙල් ත්‍යාග - 1901 
  159. පොල් පළා
  160. ඉගුරු 
  161. හාතාවාරිය 
  162. කිරි අගුණ 
  163. නොබෙල් ත්‍යාගය - 1902 
  164. මොණරකුඩුම්බිය 
  165. ඖෂධ පෑලෑටි 01 - 10
  166. නොබෙල් සාම ත්‍යාගය 1922 
  167. නොබෙල් ත්‍යාගය - 1903 
  168. ලෝක උරුම 20 - ආර්ජන්ටිනාව (Peninsula Valdés) 
  169. නොබෙල් සාමත්‍යගය - 1923 හා 1924 
  170. නොබෙල් ත්‍යාගය -1904 
  171. ලෝක උරුම 21 - ආර්ජන්ටිනාව 
  172. සුභ අලුත්අවුරුද්දක් වේවා 
  173. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 01 
  174. Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? 
  175. සාමාන්‍ය දැනීම - 01 
  176. නොබෙල් සාම ත්‍යාගය - 1925
  177. ලෝක උරුම - 22 ආජන්ටිනාව
  178. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 02 
  179. සාමාන්‍ය දැනිම - 02 
  180. නොබෙල් ත්‍යාග - 1905 
  181. නොබෙල් සාම ත්‍යාගය - 1926 
  182. ලෝක උරුම - 23 ආර්ජන්ටිනාව 
  183. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 03 
  184. සාමාන්‍ය දැනිම - 03 
  185. නොබෙල් ත්‍යාගය - 1906 
  186. නොබෙල් සාම ත්‍යාගය - 1927
  187. ලෝක උරුම - 24 ආර්මේනියාව 
  188. සාමාන්‍ය දැනීම 04 
  189. ලෝක බ්රේල් දිනය 
  190. නොබෙල් ත්‍යාගය 1907 
  191. නොබෙල් සාම ත්‍යාගය - 1928 
  192. ලෝක උරුම - 25 ඔස්ට්‍රේලියාව
  193. සාමාන්‍ය දැනීම - 05 
  194. අන්තර් ජාලයෙන් මුදල් හොයමු.
  195. ඖෂධ පැලෑටි - 11-20 
  196. ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි 
  197. නොබෙල් ත්‍යාගය 1908 
  198. නොබෙල් සාම ත්‍යාගය - 1929 
  199. ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව 
  200. සාමාන්‍ය දැනිම 06


0 comments:

Post a Comment