Monday, February 5, 2018

අන්තර්ජාලයෙන් මුදල් හොයමු - Fiverr

අන්තර්ජාලයෙන් මුදල් හොයමු කියන මාතෘකාව යටතේ අළුතිනි ලිපි ලියන්න පටන්ගත්ත අපේ පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න කියල ආරාධනා කරනවා.


අද අපි කතා කරන්න යන්නේ Fiverr ගැන. මම හිතන විදිහට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන සාර්තක ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකිය.

කොතනින් මේ ලිපිය පටන් ගන්නේද කියල හිතනකොට Fiverr ගැන මිට ටික කාලයකට කලින් ලියපු ලිපි පෙල කියවල හිටියොත් ඔබට පහසුවෙන් මේ ගමණ යා හැකියි.

පහසුයි කිවට හිතන තරම් පහසු නෑ. තමන් සතුව නිර්මාණශීලී හැකියාවන් තියෙනවානම් ඉතා හොද දිගු ගමණක් යා හැකියි. එහෙනම් පහත ලිපි පෙල ඉතා හොදින් කියවා ඒ අනුව Fiverr  එකවුන්ට් එකක් හදාගන්න.

ලිපි පෙළ

  1. අන්තර්ජාල මුදල් - ෆියිවර්
  2. අන්තර්ජාල මුදල් - ෆියිවර් 02
  3. ෆියිවර් 03
  4. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද?  ෆිවර් 04
  5. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න  SEO ඉඟි  5
  6. ෆයිවර් වලට නිවාඩුවක්
මේ ලිපි පෙල හොදින් කියවල ඔයාලට Fiverr ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් Fiverr හි රෙජිස්ටර් වෙන්න.
මිලග ලිපියෙන් අපි ලියන්න යන්නේ Fiverr වල ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන. ඒක ඔයාලට නිර්මානාත්මක Gig දාන්න උදව් වේවි. ඔයාලගේ ප්‍රතිචාර මත මිලග ලිපිය සාර්ථකව ලියන්න පුළුවන් වේවී.
ඔබට ජය.



0 comments:

Post a Comment