Thursday, February 8, 2018

අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100

අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.

ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.

හරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි  gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.

1-Install WordPress & Secure It
2-Install WordPress Theme Just Like The Demo
3-WordPress Site Transfers
4-App Reviews Giving
5-Listing/Directory/Business Reviews Giving
6-Press Release Writing & Press Release Submission
7-Write Sales Copy
8-Comment on Blogs or Social Media
9-Indiegogo Campaign
10-Write Articles
11-Spin Articles
12-Edit Articles
13-Book Reviews Giving
14-Write “Terms And Conditions” or “Privacy Policy”
15-Write “About Us” Page
16-Write Resume or Cover Letter
17-Transcribe Audio/Video
18-Critique Resume
19-Translation Services
20-Article Submission
21-3D Book Mockup
22-T-Shirt Mockup
23-Product/Packaging Mockup
24-Website Mockup
25-App Mockup


.ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය

0 comments:

Post a Comment