මීට පෙර පළ කරන ලද සාමාන්‍ය දැනීම 06 කොටස මෙතනින් ගිහින් බලන්න.
301.නොවැම්බර් 02
පුවත්පත් කලාවේදින්ට එරෙහි අපරාධ සඳහා දඩුවම් ලබා නොදිම අවසන් කිරිම සඳහා වු ජාත්‍යාන්තර දිනය
302. නොවැම්බර් 06
යුද්ධය සහ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම සඳහා වු ජාත්‍යාන්තර දිනය
303. නොවැම්බර් 08
ජාත්‍යාන්තර විකිරණවේදී දිනය
304.නොවැම්බර් 10
සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදා ගැනිම පිළිබඳ ජාත්‍යාන්තර දිනය
305.නොවැම්බර් 12
ලෝක නිව්මොනීයා දිනය
306.නොවැම්බර් 13
දයාව සඳහා වු ලොක දිනය
307. නොවැම්බර් 14
ලෝක දියවැඩියා දිනය
308. නොවැම්බර් 15
සිරගත කරන ලද ලේඛකයාගේ දිනය
309.නොවැම්බර් 16
ඉවසිම සඳහා වු ජාත්‍යාන්තර දිනය
310. නොවැම්බර් 17
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය
311. නොවැම්බර් 19
ලෝක වැසිකිලි දිනය
312.නොවැම්බර් 20
විශ්ව ළමා දිනය
313.නොවැම්බර් 20
අප්‍රිකානු කාර්මිකකරණය දිනය
314.නොවැම්බර් 21
ලෝක රූපවාහීනි දිනය
315. නොවැම්බර් 21
ලෝක ධිවර දිනය
316.නොවැම්බර් 21
ලෝක හෙලෝ දිනය
317.නොවැම්බර් 25
කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය
318.නොවැම්බර් 25
පලස්තීන ජනතාව සමග සහයෝගීතා දිනය
319.නොවැම්බර් තුන්වන බ්‍රහස්පතින්දා
ලෝක දර්ශනවාදි දිනය
320.නොවැම්බර් තුන්වන ඉරිදා
මහාමාර්ග අනතුරුවලට ගොදුරුවුවන් සැමරිමේ ලෝක දිනය
321. දෙසැම්බර් 01
ලෝක ඒඩ්ස් දිනය
322. දෙසැම්බර් 02
වහල්භාවය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය
323. දෙසැම්බර් 03
ජාත්‍යන්තර ආබාධිත දිනය
324.දෙසැම්බර් 05
ජාත්‍යන්තර සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා වූ ස්වේච්ඡා දිනය
325.දෙසැම්බර් 05
ලෝක පාංශු දින
326. දෙසැම්බර් 07
ජාත්‍යන්තර සිවිල් ගුවන් දිනය
327. දෙසැම්බර් 09
ජාත්‍යන්තර දූෂණයට එරෙහි දිනය
328. දෙසැම්බර් 10
මානව හිමිකම් දිනය
329.දෙසැම්බර් 11
ජාත්‍යන්තර කඳුකර දිනය
330. දෙසැම්බර් 18
ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය
334. ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම
335.1989 දී ගාමිණී ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත්වූයේ
336. මහ බැංකුව පිහිටවූ වසර
337.ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව
338.ලංකාවේ සිටි කතෝලික රජු
339.ලොව දිගම ජාතික ගීය අයත් රට
340. උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා
341. ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ
342. 1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය
343. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ
344. ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා
345. ගව්වට සැතපුම්
346. ඩුම් ඩුම් නගරය පිහිටියේ
347. ලොව විශාලතම බිජු දමන පක්ෂියා
348. පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන
349. මිනිසාගේ ඉල ඇට ගණන
මෙතෙක් පලවු කොටස් සියල්ල PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්,මෙතනින් ගොස් ඩවුන්ලොඩ් කරගන්න. ඔබට ජය






0 comments:
Post a Comment