Monday, February 19, 2018

අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලාබදායි Fiverr gig අදහස් 100 ( දෙවන කොටස)

අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.

ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.

2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100 ලිපි පෙලේ පළමු කොටස මෙතනින් ගිහින් කියවන්නහරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි  gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.

26-CD and Album Cover Mockup
27-Logo Design
28-App Icon
29-FB Timeline Cover Photos
30-Ad Banners
31-Favicons
32-Word Cloud Image
33-Photo Touchup or Red Eye Removal
34-Simpsons or South Park Character
35-Edit Photos & Graphics
36-Turn Photos into Digital Paintings
37-Turn Image into ASCII Art
38-Turn Image into Mosaic
39-Keyword Analysis
40- Social Bookmarking
41-Expired Domain Name Research
42-Niche or Industry Research
43-Backlinks Selling
44-Send Traffic to Website
45-Submit Businesses to Listings
46-Tweet Messages to Followers
47-Social Signals
48-Twitter Followers
49-Facebook Likes
50-YouTube Views/Likes/Subs


ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය

0 comments:

Post a Comment