මීට පෙර පළ කරන ලද සාමාන්‍ය දැනීම 07 කොටස මෙතනින් ගිහින් බලන්න.
351. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන:
14022 කි.
352. ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම :
ජපානයේ ටොයෝටා සමාගම
353. රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය වන්නේ
ස්ටෙතස්කෝපය
354. විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ :
ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය
355. ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට ගතවන කාලය කොපමණද :
තත්පර1.5
356. ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් :
නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්
357. ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ :
ක්‍රි.ව. 1951 සිට
358. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ :
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසය
359. මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව :
සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා
360. වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා :
වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා
361. "දෙබිඩියෝ" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කලේ :
ප්‍රසන්න විතානගේ
362. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමිකරුවා :
සාමාන්‍ය ජනතාව යි
363. "දෙණි පිටියේ නුග රුක " යන කවි පන්තිය රචනා කරන ලද කිවිඳිය
ගජමන් නෝනා කිවිඳිය
364. ක්‍රි.ව. 1972 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වනුයේ :
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා
365. මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ :
විනාඩියකට වාර 16
366. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ :
කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය
367. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ :
ක්‍රි.ව. 1802
368. පකිස්ථානයේ අගනුවර :
ඉස්ලාමාබාද්
369. ජ්‍යාමිතියේ පියා :
යුක්ලීඩ්
370. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය :
ලෝක වන සත්ත්ව අරමුදල
371. සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර :
කිලෝමීටර මිලියන 150 කි
372. ලංකාවේ උසම වේල්ල :
වික්ටෝරියා වේල්ල උස මීටර් 122
373. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය :
1931
374. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ :
1947-08-23
375. ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය :
50%
376. කොග්ගල මහා ප්‍රාඥයා/ හෙළයේ මහා ගත්කරු :
මාටින් වික්‍රමසිංහ
377. ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා :
මැලේසියාව
378. ආසියාවේ ආලෝකය :
ගෞතම බුදුන් වහන්සේ
379. බාල දක්ෂ ව්‍යාපාරයේ පියා :
බෙඩ්නි පවල් සාමි
380. මනෝ විද්‍යාවේ පියා :
සිග්මන් ප්‍රොයිඩ්
381. බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ :
ඩබ්.දහනායක
382. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම :
මල්වතු ඔය
383. සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ :
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
384. නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ:
මළ මුහුද
385. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය :
දඔදෙනි යුගය
386. ඕසෝන් ස්ථරයට හානි කරන වායු :
නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලොරෝ ප්ලූරො කාබන්
387. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව :
නයිට්‍රස් ඔක්සයිඩ්
388. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායක නිල නිවස හඳුන්වන නාමය :
ධවල මන්දිරය
389. ආසියාවේ කළු වෙළඹ :
සුසන්තිකා ජයසිංහ
390. ආහාර ඇඹරීමට උදව් වන්නේ :
චාර්වක දත්
391. ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ :
1789 දී
392. මොරගහ කන්ද ජලාශ යෝජනා ක්‍රමයේ දී අතිරේක ජලය සැපයෙන්නේ :
කළු ගඟ මගිනි
393. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ :
මිහින්තලයේ
394. දීපා මේතා ලෝ පතළ ක්ෂේත්‍රය වනුයේ :
චිත්‍රපට අධ්‍යක්ෂණ ක්ෂේත්‍රය
395. විශාලත්වය අනුව අනුපිළිවෙලින් :
රුසියාව, කැනඩාව, චීනය
396. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ මුල්ම බීජය ආරම්භ වූයේ :
ග්‍රීසියේ
397. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, ඒ කිනම් පළාත්සභාවේ දේ?
කුමාර බාලසූරිය මහත්මියයි. : දකුණු පළාත්සභාවේ
398. "එක්සත්ව නැගී සිටිමු " යන අදහස දෙන යන්න කිනම් රටේ මුද්දරයක මුද්‍රිතව තිබේදෑ? :
ඇමෙරික එක්සත් ජනපදය
399. ඒන්ජල් දිය ඇල්ල පිහිටියේ :
වෙනිසියුලාව
400. ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය :
1948 පෙබරවාරි 10
සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.
0 comments:
Post a Comment