Friday, July 15, 2016

මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම

191. ලෝකයේ දුර්ලභම දියමන්ති විශේෂය කොළ දියමන්ති වේ.

192. ගෙමැස්සෙකුගේ ජිවිත කාලය දින 10ත් -25 ත් අතර වේ.

193. ජපනුන් දුම්රියේදී හා අවන්හල් තුලදි ජංගම දුරකථන භාවිතයෙන් වැලකී සිටිනවා.



194. මිනිස් මොලයෙන් 70% ක් තිබෙන්නේ ජලයයි.

195. මිනිස් ශරිරයේ ඇට කටු කොන්ක්‍රිට් වලටත් වඩා හතරගුණයක් ශක්තිමත්.

196. ටයිටැනික් නැව ගිලෙන්න පෙර අවසන් වරට නැවැත්වුයේ අයර්ලන්තයේ Cobh වරාය තුලයි.


197. Ebay හි මුල් නම වුයේ Auction web යන නාමයයි.පසුව එය Ebay ලෙස වෙනස් විය.


198. මළ මුහුද යනු ගොඩබිම පිහිටා ඇති විශාල ජලාශයකි.

199.ලෝකයේ වැඩිපුරම ගායනා කරන ගිතය Happy Birth day ගිතයයි.

200.ඇමරිකාවේ ක්ලොරාඩෝ ප්‍රාන්තයේ ජනයාට වැහි වතුර එකතුකිරිම නිතියෙන් තහනම්ය.

1 comments:

  1. ඇඩ් දාලා සල්ලි හොයන්න හදන නිසා මීට පස්සේ මේ පැත්තේ එන්නේ නෑ. දන්න අයටත් කියනවා එන්න එපා කියලා.

    ReplyDelete