Saturday, January 21, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1917

1917 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව වේ.
Comité international de la Croix Rouge (International Committee of the Red Cross).

1917 දෙසැම්බර් 10 දින  ඔස්ලෝ නුවරදි මෙම ත්‍යාගය ප්‍රධානය කල අතර, 1863 දී ජිනිවා නුවරදී පිහිටුවන ලද රතුකුරුස සමාජය මගින් ලෝකයේ විවිධ රටවල සිදුවන යුධමය අවස්ථාවලදි තුවල ලබන සොල්දාදුවන් හි අසරණ මහජනතාවට ප්‍රතිකාර කරමින් හා රොහල් අතිකරමින් මෙන්ම ගිලන්රථ සේවාවන් පවත්වාගෙන යමින් සිදුකරන ලද මෙහය උදෙසා මෙම ත්‍යාගය හිමිවිය.

නොබෙල් සාම ත්‍යාගය - 1919
නොබෙල් සාම ත්‍යාගය - 1914-1916

1 comments: