Wednesday, September 29, 2021

කටු අනොදා පරාගනය

කටු අනොදා පැලෑටිය ගෙවත්තේ කොපමණ මල් වැඩුණත් එයින් සමානුපාතික අස්වැන්නක් නොලැබෙන බව බොහෝ දෙනා මැසිවිලි නඟති. සෑදෙන මල් බොහෝමයක් මැලවී ගොස් වැටීම සාමාන්‍ය අත්දැකීමකි. මෙයට ප්‍රධානතම හේතුව නම් මල් පරාගණය නොකිරීමයි. පිරිමි සහ ගැහැණු යන කොටස් දෙකම එකම මලෙහි සිටියත්, යම් යම් කාල පරිච්ඡේදයන් තුළ මේරීම සිදු වන අතර එමඟින් ස්වයං පරාගනය වළක්වයි. කලින් ගැහැණු කොටස පරිනත වීම හා පසුව පිරිමි කොටස  පරිණත විම නිසා මල්එ පිපෙන තරමට ගෙඩි හැදෙන්නේ නැත. 

කටු අනෝදා  සාර්ථකව පරාගණය කර ගෙඩි ලබා ගත හැකි අතර කෘතීම පරාගනය මඟින් ලැබෙන ගෙඩි ඉතා විශාල මෙන්ම රසවත් වේ.

සාර්ථකව කෘතීම පරාගණය සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීමට වීඩියෝව නරඹන්න.



0 comments:

Post a Comment