Saturday, December 4, 2021

කාන්තාවන්ගේ සරුභාවයට බලපාන සුදුසු ආහාර


විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන් බිරින්ඳෑවරුන් සහ සැමියන්ට වටිනා තොරතුරු ටිකක් තමයි අපි අද කියන්න‌ යන්නේ. මේ සඳහා මුලින් අප දෛනිකව ගන්නා ආහාර පිළිබඳව දැන සිටීමත් ඉතා වැදගත්.විශේෂයෙන්ම මවක් වීමට පෙරුම් පුරන බිරිඳක් පෝෂණ ගුණයෙන් අනූන වූ සමබල ආහාර වේල් වලට හුරුවිය යුතුයි. පැහැදිලිවම සරුඵලතාවය වැඩි කරන්නත්, අඩු කරන්නත් සමහර ආහාර වලට පුළුවන්.මේ ඒ පිළිබඳව ඔබට ඉතාමත් වැදගත් වන තොරතුරු කීපයකි



. #දරුසම්පත #දරුවන් #ගැබ්ගැනීම

0 comments:

Post a Comment