අපි blogspot
හිතට දැනෙන දේ...........
අපි blogspot
දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත
Monday, October 4, 2021
ශ්‍රී ලංකාවේ සංචාරය කල යුතුම ස්ථාන
Saturday, October 2, 2021
ලොව හොදම චිත්‍රපට 20
ලොකයේ එතෙක් මෙතෙක් බිහිවු හොදම චිත්‍රපට මොනවාද කියල පොඩි විමසා බැලීමක්.
මෙම විශීෂ්ඨ නීර්මාන 20 අතර ඔබ ආසාවෙන් නරබන ලද සිනමා නිර්මානද ඇතුලත් වෙනවාද කියලා.
පහත කෙටි විඩියෝව එතෙක් මෙතෙක් බිහිවු විශ්ෂ්ඨ නිර්මාන 20 ගැනයි.
පාවට්ටා/ආඩතෝඩා Justicia adhatoda
හෙල වෙදකම සඳහා යොදාගන්නා පවට්ටා ශාකය හදුනා ගන්න. මෙම ශාකයේ කොල තම්බා වාෂ්ප ඇල්ලීම covid - 19 වැනි සෙම රෝග සඳහා භාවිතා කරයි.
Wednesday, September 29, 2021
කටු අනොදා පරාගනය
කටු අනොදා පැලෑටිය ගෙවත්තේ කොපමණ මල් වැඩුණත් එයින් සමානුපාතික අස්වැන්නක් නොලැබෙන බව බොහෝ දෙනා මැසිවිලි නඟති. සෑදෙන මල් බොහෝමයක් මැලවී ගොස් වැටීම සාමාන්‍ය අත්දැකීමකි. මෙයට ප්‍රධානතම හේතුව නම් මල් පරාගණය නොකිරීමයි. පිරිමි සහ ගැහැණු යන කොටස් දෙකම එකම මලෙහි සිටියත්, යම් යම් කාල පරිච්ඡේදයන් තුළ මේරීම සිදු වන අතර එමඟින් ස්වයං පරාගනය වළක්වයි. කලින් ගැහැණු කොටස පරිනත වීම හා පසුව පිරිමි කොටස පරිණත විම නිසා මල්එ පිපෙන තරමට ගෙඩි හැදෙන්නේ නැත.
කටු අනෝදා සාර්ථකව පරාගණය කර ගෙඩි ලබා ගත හැකි අතර කෘතීම පරාගනය මඟින් ලැබෙන ගෙඩි ඉතා විශාල මෙන්ම රසවත් වේ.
සාර්ථකව කෘතීම පරාගණය සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීමට වීඩියෝව නරඹන්න.
Tuesday, September 28, 2021
බොන්සායි හැඩතල
ලෝකයේ මෙන්ම වර්තමානය වන විට ලංකාවේද ජනප්‍රීය වෙමින් පවතින කලාවක් තමයි බොන්සායි කලාව. මෙම බොන්සායි කලාවේ පවතින විවිද හැඩ තල ගැන පැහැදිලි දැනුවත් කිරීමක්.
Monday, September 27, 2021
ලොව බලගතුම පුද්ගලයින් දස දෙනා
ලොව සිටින බලවත්ම පුද්ගලයින් 10 දෙනා කවුද කියල දන්නවාද. ඔවුන් ගන්නා තීන්දු තීරණ නිසා මුලු ලොකයටම බලපෑමක් සිදුවනවා. කවුද ඒ පුද්ගලයින් 10 දෙනා. පහත කෙටි විඩියොවෙන් ඔවුන් පිළිබඳ කෙටි හදුන්වාදීමක්.
Saturday, September 25, 2021
උණු වතුර බිව්වොත් ලැබෙන වාසි
උණු වතුර බීම මගින් අපිට ගොඩක් වාසි අත්වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල පැතිරෙන covid19 වයිරසය වගේම වෙනත් ලෙඩ ගොඩක් අපිට වලක්වාගන්න පුලුවන්. මොනව ලැබෙන වාසි කියල පහත කෙටි විඩියෝවෙන් දැනගන්න.
Friday, September 24, 2021
පැණි කොමඩු ලෙල්ලේ ඇති පොෂණය
පැණි කොමඩු ලෙල්ලේ ඇති පෝෂණය ගැන ඔබ දන්නවාද. මේ විඩියෝව බලන්න. කොතරම් පෝෂණයක් පැණි කොමඩු ලෙල්ලේ තියේනවාද කියලා.
Tuesday, February 4, 2020
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක පර්යේෂණ - 02









