අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Friday, November 29, 2019

මදු සමය ගත කරන්න ලොව යන්න තියෙන හෙදම තැන්

ඔබ ලගදී විවාහ වෙනවද?
එහෙනම් මදු සමය ගත කරන්න මේ තැන් වලින් එකකට ගිහින් බලන්න

Tuesday, November 26, 2019

ඔබ දන්නවාද? 09

ඒවරස්ට් කන්ද ඉහලට නැගෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමණ ඇති අතර, ඒ්වා මග සළකුණු ලෙස යෙදා ගනි. මේ වගේ තව නොදන්න දේවල් ගොඩක් දැනගන්න මේ විඩියෝව බලන්න

Friday, November 22, 2019

සාමාන්‍ය දැනු 02

දැනු සොයන ඔබට. මෙන්න අළුත්ම එක.

විඩි‍‍යෝව බලන්න . ඔබේ ජීවිතයට වැදගත් වෙයි.

Thursday, November 21, 2019

පැෂන් පළතුරෙහි ගුණ පිළිබදව ඔබ දන්නවාද?

පැෂන් පළතුරෙහි ගුණ පිළිබදව ඔබ දන්නවාද? මේ විඩියෝව බලන්න? ඔබ නොදත් දේ බොහොමයක් ඇති.

Saturday, November 2, 2019

සාමාන්‍ය දැනිම - 01

අපි අද සිට නවතම විඩියෝ පෙලක් ඉදිරිපත් කරනවා.තරග විභාග සදහා ඉදිරිපත් වන ඔබට මෙන්ම අපි හැමෝටම වැද/ත්වන සමාන්‍ය දැනීම ප්‍රශ්ණ හා පිළිතුරු මෙමගින් ලබා දෙනවා. විඩියෝ මගින් ලබා දෙන නිසා එය ඔබගේ මතකයේ රැදීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. බලන්න මෙම විඩියෝ පෙල..

Saturday, October 19, 2019

ඔබ දන්නවාද 08

මේ ගැන දැනගෙන හිටියද ඔබ

Wednesday, October 16, 2019

ගජ මිතුරා

දැනුම සොයන ඔබ වෙනුවෙන්, දැනුම ලබා ගත හැකි ක්‍රමයක් .විඩියෝව බලන්න

Saturday, October 12, 2019

පැෂන් කොල වල සුවිශේෂී පොෂණය

පැෂන් කොල කෑවොත් ඔබට මේ දේවල් ලැබේවී. විඩියොව බලන්න.. විශේෂයෙන් ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. වන්ද්යභාවය සහිත ස්ත්රී හා පුරුෂයන්ට ඉතා විශේෂයි.





































Saturday, October 5, 2019

නොමිලේ රිලෝඩ් දැමිමට අවස්ථ‍ාවක්

අද කියන්න යන්නේ  නොමිලේ රිලොඩ් දැමිමට හා දිනපතා රු100 හා රු 50 රිලොඩ් 50% ට පනහක වට්ටමක් සහිතව ලබා ගැනිමට හැකි අවස්ථාවක් ගැන.
මෙයට කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඉන් පසු ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ගිණුමක් සකස් කරන්න. එයට මාස්ටර් කාඩ් එකක් ලින්ක් කරන්න.
ඉන් පසු ඔබ දිනපතා මෙම ඇප් එකට ලොග් වෙන විට ඔබට බොනස් මුදල් ප්‍රමාණයක් ලබා දේ.මෙම බොනස් මුදල් භාවිතා කර ඔබට රිපලාඩ් දැමිය හැකිය.


එමෙන්ම ඔබට දිනපතා රු 100 ක් වටිනා රිලොඩ් එක රු 50 ක මුදලකට ලබා ගත හැකිය.

එයට අමතරව විදුලි බිල්පත් ජල බිල්පත් ආදිය හමම ඇප් එක හරහා ගෙවිය හැකිය.
ඇප් එක දාලම බලන්නකෝ.

Monday, September 30, 2019

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල්

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල් ටික බලන්න පහත විඩියෝවෙන්