අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, September 29, 2021

කටු අනොදා පරාගනය

කටු අනොදා පැලෑටිය ගෙවත්තේ කොපමණ මල් වැඩුණත් එයින් සමානුපාතික අස්වැන්නක් නොලැබෙන බව බොහෝ දෙනා මැසිවිලි නඟති. සෑදෙන මල් බොහෝමයක් මැලවී ගොස් වැටීම සාමාන්‍ය අත්දැකීමකි. මෙයට ප්‍රධානතම හේතුව නම් මල් පරාගණය නොකිරීමයි. පිරිමි සහ ගැහැණු යන කොටස් දෙකම එකම මලෙහි සිටියත්, යම් යම් කාල පරිච්ඡේදයන් තුළ මේරීම සිදු වන අතර එමඟින් ස්වයං පරාගනය වළක්වයි. කලින් ගැහැණු කොටස පරිනත වීම හා පසුව පිරිමි කොටස  පරිණත විම නිසා මල්එ පිපෙන තරමට ගෙඩි හැදෙන්නේ නැත. 

කටු අනෝදා  සාර්ථකව පරාගණය කර ගෙඩි ලබා ගත හැකි අතර කෘතීම පරාගනය මඟින් ලැබෙන ගෙඩි ඉතා විශාල මෙන්ම රසවත් වේ.

සාර්ථකව කෘතීම පරාගණය සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීමට වීඩියෝව නරඹන්න.



Tuesday, September 28, 2021

බොන්සායි හැඩතල

 ලෝකයේ මෙන්ම වර්තමානය වන විට ලංකාවේද ජනප්‍රීය වෙමින් පවතින කලාවක් තමයි බොන්සායි කලාව. මෙම බොන්සායි කලාවේ පවතින විවිද හැඩ තල ගැන පැහැදිලි දැනුවත් කිරීමක්.




Monday, September 27, 2021

ලොව බලගතුම පුද්ගලයින් දස දෙනා

 ලොව සිටින බලවත්ම පුද්ගලයින් 10 දෙනා කවුද කියල දන්නවාද. ඔවුන් ගන්නා තීන්දු තීරණ නිසා මුලු ලොකයටම බලපෑමක් සිදුවනවා. කවුද ඒ පුද්ගලයින් 10 දෙනා. පහත කෙටි විඩියොවෙන් ඔවුන් පිළිබඳ කෙටි හදුන්වාදීමක්.



ධාන්‍ය වර්ග වල ගුණය

 ඔබ ධාන්‍ය වර්ග ආහාරයට එක් කරගත්තොත් ඔබට ලැබෙන පොෂණය සම්බන්ධව දැනුවත් කිරිමක් ....



Saturday, September 25, 2021

උණු වතුර බිව්වොත් ලැබෙන වාසි

 උණු වතුර බීම මගින් අපිට ගොඩක් වාසි අත්වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල පැතිරෙන covid19 වයිරසය වගේම වෙනත් ලෙඩ ගොඩක් අපිට වලක්වාගන්න පුලුවන්. මොනව ලැබෙන වාසි කියල පහත කෙටි විඩියෝවෙන් දැනගන්න.



Friday, September 24, 2021

පැණි කොමඩු ලෙල්ලේ ඇති පොෂණය

 පැණි කොමඩු ලෙල්ලේ ඇති පෝෂණය ගැන ඔබ දන්නවාද. මේ විඩියෝව බලන්න. කොතරම් පෝෂණයක් පැණි කොමඩු ලෙල්ලේ තියේනවාද කියලා.



Tuesday, February 4, 2020

ලොව මෙතෙක් සිදුකර ඇති භයානක පර්යේෂණ - 02

මිනිසා යොදාගෙන භයානක පර්යේෂණ සිදුකර ඇති බව ඔබ දන්නවාද? බලන්න මේ පර්යේෂණ කෙපමණ භයානකද කියලා

Wednesday, January 29, 2020

සාමාන්‍ය දැනීම - 05

තරග විභාග සඳහා සුවිශේෂි සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු

Sunday, January 26, 2020

කො‍‍රෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

කො‍‍රෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද? ඉන් ආරක්ෂා වෙන්න අපි කරන්න ඔන මොනවාද? තවත් බොහො දේ කො‍‍රෝනා වෛරසය ගැන දැනගන්න මෙම විඩියෝව බලන්න



























Saturday, January 18, 2020

අහස් මාලිගා

නෙලුම් කුලුන පරදා කොළඹ ඉදිවන විශාල ගොඩනැගිලි
ගජ මිතුරාව සස්ක්‍රයිබ් කරන්න