අපි blogspot
හිතට දැනෙන දේ...........
අපි blogspot
දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත
Saturday, October 23, 2021
ලොව මිල අධිකම පුසන් 10
Friday, October 22, 2021
2021 වසරේ හොදම සිනමාපට 10ය
Monday, October 18, 2021
කොරොනා ඉවරවුනහම යන්න හොදම තැනක්
Sunday, October 17, 2021
Saturday, October 9, 2021
Thursday, October 7, 2021
ඉහලම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටි
මෙතෙක් නිෂ්පාදනය කර ඇති චිත්‍රපට අතරින් ප්‍රේක්ෂක ආකර්ෂනය ඉහලින්ම දිනාගෙන වැඩිම ආදායමක් ඉපයු චිතුපටි ගැන කෙටි සටහනක් පහත විඩියෝවෙන් ඉදිඑිපත් කරනවා. බලන්න ඔබ කැමති චිත්‍රපට ඒ අතර තියෙනවාද කියලා.
Monday, October 4, 2021
ශ්‍රී ලංකාවේ සංචාරය කල යුතුම ස්ථාන
Saturday, October 2, 2021
ලොව හොදම චිත්‍රපට 20
ලොකයේ එතෙක් මෙතෙක් බිහිවු හොදම චිත්‍රපට මොනවාද කියල පොඩි විමසා බැලීමක්.
මෙම විශීෂ්ඨ නීර්මාන 20 අතර ඔබ ආසාවෙන් නරබන ලද සිනමා නිර්මානද ඇතුලත් වෙනවාද කියලා.
පහත කෙටි විඩියෝව එතෙක් මෙතෙක් බිහිවු විශ්ෂ්ඨ නිර්මාන 20 ගැනයි.
පාවට්ටා/ආඩතෝඩා Justicia adhatoda
හෙල වෙදකම සඳහා යොදාගන්නා පවට්ටා ශාකය හදුනා ගන්න. මෙම ශාකයේ කොල තම්බා වාෂ්ප ඇල්ලීම covid - 19 වැනි සෙම රෝග සඳහා භාවිතා කරයි.
Wednesday, September 29, 2021
කටු අනොදා පරාගනය
කටු අනොදා පැලෑටිය ගෙවත්තේ කොපමණ මල් වැඩුණත් එයින් සමානුපාතික අස්වැන්නක් නොලැබෙන බව බොහෝ දෙනා මැසිවිලි නඟති. සෑදෙන මල් බොහෝමයක් මැලවී ගොස් වැටීම සාමාන්‍ය අත්දැකීමකි. මෙයට ප්‍රධානතම හේතුව නම් මල් පරාගණය නොකිරීමයි. පිරිමි සහ ගැහැණු යන කොටස් දෙකම එකම මලෙහි සිටියත්, යම් යම් කාල පරිච්ඡේදයන් තුළ මේරීම සිදු වන අතර එමඟින් ස්වයං පරාගනය වළක්වයි. කලින් ගැහැණු කොටස පරිනත වීම හා පසුව පිරිමි කොටස පරිණත විම නිසා මල්එ පිපෙන තරමට ගෙඩි හැදෙන්නේ නැත.
කටු අනෝදා සාර්ථකව පරාගණය කර ගෙඩි ලබා ගත හැකි අතර කෘතීම පරාගනය මඟින් ලැබෙන ගෙඩි ඉතා විශාල මෙන්ම රසවත් වේ.
සාර්ථකව කෘතීම පරාගණය සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීමට වීඩියෝව නරඹන්න.











