Saturday, October 3, 2015

ලෝකේ ලොකුම - 02නි දිගහැරුම

11. ලෝකයේ උසම කන්ද/උසම ස්ථානය-  -  එවරස්ට් කන්ද  උපරිමය මිටර 8.848 ක් ( අඩි29,028  )
12.බර මත පදනම් පෘථිවිය මත ඇති විශාලතම සත්වයා -  නිල් තල්මසා
13.ලෝකේ ලොකුම කෑම -
ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ඒ ග්රොස් විසින් 2012 ඔක්තෝබර් 11 මැක්ඩොනල්ඩ්ස් බිග් මැක් 26,000 ක් පාරිභොජනය කර ඇත.


14.විශාලතම මුදල් පසුම්බිය - 
 සෙන්ටිමිටර 314 දිග සහ සෙන්ටිමිටර 306 පළල මෙය Big Skinny Corporation (USA) මගින් නිපදවා ඇත.

15. මිනිසා විසින් නිර්මාණය කරන ලද වැඩිම උෂ්ණත්වය

2012 අගෝස්තු 13 විද්යාඥයන් පර්යේෂණයක් සදහා ට්රිලියන 5 කට අධික උෂ්ණත්වයක් නිපදවා ඇත.

16. විශාලතම යතුරු එකතුව
ඇමරිකා එක්සත් ජනපදයේ ලීසා ජේ සතුව 3,604 යතුරු ප්‍රමාණයක් ඇති අතර. වාර්ථා වි ඇති වැඩිම යතුරු එකතුව මෙය වේ.

17.විශාලතම belt ගාංචුව
2011.02.03 දින උස 1.98 m මෙය  ඇමරිකා එක්සත් ජනපදයේ කෙලී ග්රැහැම් විසින් නිපදවා ඇත.

18.විශාලතම මානව ජල පිරමීඩය

2013.09.14 දින 60 ක් එක්ව  ඇමරිකා එක්සත් ජනපදයේ   Wazeecha විල මත නිර්මානය කරන ලදි.

19. විශාලතම හදවත
නිල් තල්මසුන් (Balaenoptera musculus) හට විශාලතම හදවත ඇත. එය රාත්තල් 1,500 කට  (680 kg) බර සහ කුඩා මෝටර් රථ තරම් විශාල විය හැක.

20. විශාලතම මකුළු මූර්ති
පළල අඩි 49 ක් හා උස අඩි 64 ක් හා දිග අඩි 72 ක් වන මෙය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් හි Action Park හි නිර්මානය කර ඇත.

පසුගිය කොටස මෙතනින් බලන්න

0 comments:

Post a Comment