Thursday, October 22, 2015

ලෝක උරුම (03) - ඇෆ්ගනිස්ථානය


සංස්කෘතික භූදර්ශනය සහ බාමියන් මිටියාවතේ පුරාවිද්‍ය වටිනාකම

ඇෆිගනිස්ථානයෙන් අපට හමුවන දෙවන ලෝක උරුමය මෙය වේ.
පළමුවන සියවසේ සිට 13 වන සියවස දක්වා විහිද යන මෙහි භාමියන් මිටියාවතේ වු බෞද්ධ ගාන්ධාර පාසලක නෂ්ටාවශේෂ ඇත.  නමුත් මෙහි 2001 මාර්තු මස ලොව කම්පා වූ තලෙබාන් බුදුපිළිම විනාශ කිරිම සිදුවිය.


















0 comments:

Post a Comment