Wednesday, October 28, 2015

ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම

31. ලෝකේ ලොකුම එළවලු තෙල් බෝතලය

මිටර 5.12 උස  ලිටර 3212 ක ධාරිතාවකින් යුතු මෙහි කැමීලියා තෙල් පුරවන ලද අතර 2009 සැප්තැම්බර් 28 චිනය විසින් නිර්මාණය කරන ලදි.

32.ලොව විශාලතම කාඩ් වලින් කරන ලද නිර්මාණය.

 මිටර 10.39 ක්  පළල හා මිටර2.88 උස මෙය 2010 මාර්තු 10 දින ඇමරිකන් ජාතික BRYAN BERG විසින් චිනයේදි නිර්මාණය කරන ලදි.


33.විශාලතම කුසලානය

මිටර 10.64 ක් වන මෙය 2014 අගොස්තු 22 වන දින පැවති  සවුත්ලන් පාර්ක් ධාවන තරගය (ඇමරිකා එක්සත් ජනපදය) සදහා නිර්මාණය කරන ලදි.

34.විශාලතම ගම්මිරිස් ඇඹරුම් යන්ත්‍රය (ගම්මිරිස්-මෝල)

කැනඩාවේ ඇල්ගොන්කින් විද්‍යලය මගින් නිර්මානය කරන ලද මෙය උස මිටර 4.98 ක් හා විෂ්කම්භය සෙන්ටි මිටර 43.1ක් වේ. 

35. විශාලතම වයින් බෝතලය

ස්විස්ටර්ලන්තයේ André Vogel විසින් නිර්මාණය කළ මෙය මිටර 4.17 ක් උස හා මිටර 1.21 විශ්කම්භයෙන් යුත්තය. මෙයට වයින් ලිටර 3094 ක ධාරිතාවයකින් යුත්ත වේ.
36. විශාලතම රග්බි පන්දුව

හොන්කොන් වල KEN FUNG නිර්මාණය කරන ලද මෙය මිටර 4.709ක් විශාල හා මිටර 2.95ක් උස වේ.

37. උසම ධාවනය කළ හැකි යතුරු පැදි

මෙය මිටර 5.10 ක් උස වන ඉතාලියේ FABIO REGGIANI විසින් නිර්මාණය කරන ලදි.

38. විශාලතම අඩි උස සපත්තුව

මිටර 1.95ක් විශාල හා මිටර 1.85ක් උස මෙය ඇමරිකා එක්සත් ජනපදයේ   ජිල් මාටින් සහ කෙනත් කෝල් විසින් නිර්මාණය කරන ලදි.


39. විශාලතම පාවහන

මිටර 7.14ක් දිග හා මිටර 2.50 පළල හා මිටර 4.2ක් උස මෙය ජර්මනියේ Schuh Marke විසින් නිර්මාණය කරන ලදි.


40.විශාලතම ඩ්‍රම් එක

මිටර 5.54ක විශ්කම්භාය, මිටර 5.96ක් උස හා ටොන් 07ක් බර මෙය දකුණු කොරියාවේ Yeong Dong-Gun පළාත් පාලන ආයතනය මගින් නිර්මාණය කරන ලදි.

0 comments:

Post a Comment