Thursday, October 1, 2015

මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම



71.ෆින්ලන්තයේ ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඉන් සතුටු නොවූ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍රයට වැය කළ මුදල ආපසු ලැබේ.

72.ලොව ඔක්සිජන් වලින් 20%ක්ම නිපදවන්නේ ඇමසන් වනාන්තරයෙනි.

73.වෛද්‍ය වරයෙකුගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැදවයි.

74.ලන්ඩනය වැනි විශාල නගරයක ධාවනය වන බස් රථයක සිටින මගියෙකු සිය ගමන් වාර හතරකින් එක් වතාවක ‘දුර නෑයෙකු’ තමන් අසල වාඩි වී සිටින බව නොදනී.

75.බෘෘස් ලි කිසිම සටනක් පරාජය වි නොමැත.


76.මිනිසෙකු මරනාසන්න අවස්ථාවේ අවසානයට ඇසෙන සංවේදනාව සබ්දයයි.

77.විනාඩි 12 ක් Tetris වීඩියෝ ක්‍රීඩාවේ යෙදී සිටීමෙන් ඊට පෙර දිනයේ මුහුණ දුන් මානසික තිගැස්ම යළි සිහි ගැන්වීම අඩු කර ගත හැක.


78.වසර 137ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම පන්දුවට ලකුණු 6ක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ක්‍රිස් ගේල්ය.

79.සෑම තත්පර 90කට වරක්ම දරු උපතකදි හො ගැබ්බර සමයේදි කාන්තාවක් මිය යයි.

80.නිතරම පුස්තකාල වලින් සොරකම් කිරිමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ගිනස් පොතමය.

0 comments:

Post a Comment