Thursday, January 16, 2014

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

අපි වගේ සිංහල බ්ලොග් ලියන අයට ගුගල් දෙයියා සලකන්නේ නෑනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ් සිංහල බ්ලොග් වලට තාම දෙන්නේ නෑනේ. 

මේකට විකල්පයක් වශයෙන් අපේ සිංහල සයිට් වලට ඇඩ් දෙන වෙබ් සයිට් කිහිපයක් දැක්කා..ඒකෙන් මම දැකපු මේ සයිට් එක ටිකක් හොදයි කියලා හිතුනා. මොකද මේකේ බැනර් ක්ලික් වෙන්නම ඔනේ නෑ..සයිට් එකට කට්ටිය ආව ගියහමත් කියක් හරි හොයන්න පුලුවන්. හැබැයි ගුගල් දෙයියා වගේ ලොකු ගානක් නම් දෙන්නේ නෑ..හැමදාම මේ සයිට් එකට ලොග් වෙනවාටත් අපිට සල්ලි එකතු වෙනවා.

මෙතනින් ගිහින් මේකේ රෙජිස්ටර් වෙලා බලන්නකෝ.කොහෙමද වැඩේ කියලා අපිටත් තියන්න.

2 comments:

  1. පොඩි වෙලාවක් වැය කරලා අතට ගානක් ගන්න කැමතිද? ඵෙහෙනම් මෙන්න ඵ්කට නියම web site ඵකක් සමහර site වල අපෙන් වැඩ අරගෙන සල්ලි දෙන්නේ නැහැ ඵත් මෙ site 100% ෂුවර් ඵක නිසා බයවෙන්න දෙයක් නැහැ සල්ලි ඔයාගෙ paypal account ඵකට ගන්න පුලුවන් පල්ලෙහා තියෙන link ඵකට ගිහින් register වෙන්න ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ads click කරන්න තමයි පටන් ගත්ත ගමන් ලොකු ගානක් හොයන්න බැහැ දවස ගානේ ගිහින් ටිකක් මහන්සි වුනොත් අතට ගානක් හොයාගන්න පුලුවන් ඔයාගෙ refferal link 1 තියෙනවා ඵක අරගෙන ඔයාගෙ යාලුවන්ටත් දෙන්න ඵකෙන් ඔයාට තව අමතර ගානක් හොයාගන්න පුලුවන් වෙයි ඔයාල හැමොටම.
    පහල ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ එහෙනම්...

    http://www.clixsense.com/?6237123

    ReplyDelete