Thursday, March 20, 2014

ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?

කාලෙකට පස්සේ බ්ලොග් එකට ආව කාලයක් හිතේ තියාගෙන හිටපු ලිපියක් ලියන්න.

ඔයාල හාමොටම මේක වැදගත් වෙයි කියල හිතෙනවා මේ ලිපිය..අපිට ගෙදර නැති වෙලාවේ අපේ පරිගණකයේ තියෙන දෙයක් බලාගන් හරි ලබාගන්න හරි මේකෙන් පුලුවන් ජංගම දුරකතනය භාවිතා කරල කරන්න පුලුවන් විම තමා මේකේ වටිනාකම..හැබැයි යම් යම් සිමාවල් තියෙනවා..

‍ඔයාල අහල තියෙනවද ටිම් විවර් කියලා සොෆ්ට් වෙයාර් එකක්..අහල නැත්තම් මේකයි ටිම් විවර් කියන්නේ..මේ සොෆ්ට් වෙයාර් එකට පුලුවන් මෙම සොෆ්ට් වෙයාර් එක් ඉන්ස්ට්‍රොල් කරලා තියෙන පරිගණකයක ඉදල අනිත් පරිගණකය පාලනය කාරන්න. හැබැයි මේකට ඉන්ටනෙට් පහසුකම වගේම මෙම පාලනයට ලක්වෙන පරිගනකයේ මෙම සොෆ්ට් වෙයාර් එකේ ඒ වෙලාවේ තියෙන පාස් වර්ඩ් එක ලබා දිය යුතු වනවා..මෙම පාස්වර්ඩ් එක නිතරම වෙනස් වන නිසා පාලනයට නතුවන පරිගණකයේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.


ඔයාලගේ පරිගණකයට මෙම සොෆ්ට්වෙයා එක දාගන්න මෙතනින් ගිහින් ඩවුන්ලොඩ් කරගන්න..

දැන් තමා වැඩේ..මන් කිව්වනේ ඔබගේ දුරකථනයෙන් පරිගණකය පාලනය කරන හැටි කියලා දෙනවා කියලා
මේකට හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන්න ඔන..ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ප්ලේ ස්ටො(ර්) එකෙන් ටිම් විවර් ඇප් එක ඩවුන් ලොර්ඩ් කරලා අපි ලොග් වෙන්න ඔන පරිගණකයේ ටිම් විවර් අයිඩ් එකයි පාස්වර්ඩ් එකයි දිල ලොග් වෙන්න පුල්වන්...
මෙතන තියෙනාවා මේ ඇප් එක මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න
උත්සහයක් කරල බලන්න කොහොමද වැඩේ කියලා..

වැඩි විස්තර නැතිව කෙටියෙන් ලිපිය ලිව්වේ..ලොග් වෙනකෙට ගැටලුවක් ආවනම් කොමෙන්ට් එකක් දාන්න..ලිපිය හොදයි කියලා හිතෙනවානම් පහලින් කොමෙන්ටුවක් දාලම යන්න..


0 comments:

Post a Comment