අද අපි අලුත්ම විදිහේ ලිපි පෙලක් ආරම්භ කිරිමට බලාපොරෝත්තු වෙනවා. ඒ නම් ලොව සිටින බලවත්ම පුද්ගලයින් කවුද යන්න ඔබට හදුන්වා දිමටයි.මෙම පුද්ගලයන්ගේ තින්දු තිරණ හා හැසිරිම් මගින් මුළු ලොක වාසින්ටම යම් කිසි බලපැමක් සිදුවේ. කවුද මොවුන්, මෙම එක් එක්කනා ගැන ඉදිරි ලිපි වලින් සවිස්තරව දැනගනිමු. ෆොබ්ස් සගරාවට අනුව ලොව සිටින බලවත්ම පුද්ගලයින්.
01. ව්ලැඩිමීර් පුටින් - රුසියාව
02. ඇන්ජිලා මර්කෙල් - ජර්මනිය
03. බැරැක් ඔබාමා - එක්සත් ජනපදය
04. ෆ්රැන්සිස් පාප් වහන්සේ - රෝමානු කතෝලික සභාව
05. ෂී ජින්පින්ග් - චීනය
06. බිල් ගේට්ස් - බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම
07.ජැනට් යේලන් - වොෂින්ටන්, එක්සත් ජනපදය
08. ඩේවිඩ් කැමරන් - එක්සත් රාජධානිය
09. නරේන්ද්‍ර මෝඩි - ඉන්දියාව
10. ලැරී පේජ් - Google
11.මාරියෝ ඩ්රැගි - යුරෝපීය මහ බැංකුව
12.ලී කියෑංග් - චීනය
13. වොරන් බෆට් -Berkshire Hathaway

14. සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්
15.කාලොස් ස්ලිම් හෙලු - América Móvil
16. ෆ්රැන්කොයිස් හොලන්ඩ් - ප්‍රංශය
17. ජෙෆ් බිසොස් - Amazon.com

18. අලි හුසේනි කමේනි - ඉරානය

19. මාර්ක් සකර්බර්ග් - Facebook

20. ජැමි ඩිමොන් - ජේපී මෝගන් චේස්

21. බෙන්ජමින් නෙතන්යාහු - ඊශ්‍රායලය

22. ජැක් මා
23.ක්‍රිස්ටීන් ලගාඩ් - ජාත්‍යන්තර මුල්‍ය අරමුදල
24. ජෙෆ්රි ඉසුලුවේ - General Electric
25. රෙක්ස් ටිල්රොසොන් - Exxon Mobil
26. ලොයිඩ් බ්ලැන්ෆින් - ගෝල්ඩ්මන් සැක්ස් සමූහය
27. ටිම් කුක් - Apple

28. අකියො ටොයෝඩා -Toyota Motor

29. චාල්ස් කොක් - Koch Industries
29. ඩේවිඩ් කොක් - Koch Industries
30. සර්ජි බ්රින් - Google

ඉදිරි ලිපි පෙල මගින් අපි බලාපොරොත්තු වනවා මොවුන් කවුරුන්ද? කෙසේද මොවුන් ලොකෙට බලපෑම් සිදුකරන්නේ කියා සොයා බලන්න. අපගේ උත්සහය ගැන ඔබ දරන අදහස දැනගැනිමට අපි කැමති. පහතින් අදහස් දක්වා යන ලෙස ඉල්ලා සිටිනවා.
0 comments:
Post a Comment