මොකක්ද මේ සියයක සතුට, 2013.06.22 දින අන්තර් ජාලයට මුදාහල අපි බ්ලොග් පෝස්ට් හි පළමු ලිපියේ සිට මේ වන විට ලිපි 100ක් සයිබ අවකාශයට මුදාහැරිමෙන් ලද සතුට වේ. ඒ කියන්නේ අපි බ්ලොග් පෝස්ට් හි පළවන 101 වන ලිපිය මෙයයි.
මෙම ලිපි 100 මුදා හැරිම සැමරිම වෙනුවෙන් අපි බ්ලොග් පෝස්ට් හි නවතම ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හදුන්වා දිමට කටයුතු කරන අතර, ඒය ඔබගේ දුරකථනයට ඩවුන්ලොඩ් කිරිම සඳහා මෙතනින් පිවිසෙන ලෙස ඉල්ලා සිටිනවා.
මේ වන විට 2013 වසරේ ලිපි 28 ක්, 2014 වසරේ ලිපි 14 ක් හා 2015 වසරේ ලිපි 58 ක් ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදි නවමු ආකාරයක ලිපි පෙලක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වනවා.
තව දෙයක් කියන්න තියෙනවා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් ලිපි පෙලක් ඉදිරිපත් කරන අතර මෙම බ්ලොග් ඒකේ නම වෙනස් කරන්න කියලා කහිප දෙනෙක් ඉල්ලා සිටියා. ඒමනිසා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් නමකින් ඔබ හමුවට ඒන්න බලා පොරොත්තු වෙනවා, බ්ලොග් ඒකට දාන්න හොද නමක් එහෙම තියෙනවානම් පහලින් කොමෙන්ට් කරන්න.
මෙම බ්ලොග් එක ලියද්දි වෙච්ච වැරදි අඩුපාඩුකම් පෙන්නල දුන්න අයට බෙහෙවින් ස්තුති වන්ත වනවා.
අපි බ්ලොග් හි මුහුනු පොත හා මෙතනින් සම්භන්ධ වි අපි පළකරන ලිපි ගැන දැනගන්න.
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියට මෙතනින් ගිහින් මෙම මුහුණු පොතේ ග්රූප් එක හා සම්භන්ධ වන්න, මෙම ග්රූප් එකහි තම ලිපි ප්රචාරය කිරිමට හැකියාව ඇත
එමෙන්ම අපි බ්ලොග් එකේ සාමාජිකයෙක් වන ලෙස ඉල්ලා සිටිනවා.
අද ලියන 101 වන ලිපිය හැටියට මෙතෙක් ලියන ලද ලිපි පෙලහි ආකර්ශණය රැදුනු ලිපි එක පොකුරට පහත ආකාරයට දිග හැරිය හැකිය.
- අන්තර්ජාල මුදල්
- අන්තර්ජාල මුදල් - ෆියිවර්
- අන්තර්ජාල මුදල් - ෆියිවර් 02
- ෆියිවර් 03
- ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04
- ෆයිවර් වලට නිවාඩුවක්..
- ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5
- පේඔනර් කාඩ් - අන්තර්ජාල මුදල්
- ලොව හොදම online job සදහා අැති වෙබ් අඩවි 05..
- මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්
- ඒ නවය
- හචිකෝ
- තොටගමුවේ ශ්රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා
- අයියෝ සල්ලි....
- නන්දා මාලිනිය............
- මෙහෙමත් මිනිස්සු
- ඇන්ඩ්රොයිඩ් ගැන ඔබ දන්නවාද?
- ඇන්ඩ්රොයිඩ් 1.5 කප් කේක්
- ඔබේ පරිගණකයෙන් 3D Film බලමු
- වසකා නැසෙමුද?
- ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?
- ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්
- විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය
- ලෝකයේ සංචාරය කිරිමට අැති භයානකම නගර 10
- ඉතිහාසය තුල සිදු ඉතාම භයන්කර මහජන සංහාර 10 ය
- ලෝකය ලස්සන කරන අමුතුම ගස්
- මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි
- මේ කතා අහල තියෙනවද? - පළමු කොටස
- මේ කතා අහල තියෙනවද? - දෙවන කොටස
- මේ කතා අහල තියෙනවද? - තුන්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - හතරවන කොටස
- මේ කතා අහල තියෙනවද? - පස්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - හයවන කොටස
- මේ කතා අහල තියෙනවද? - හත්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - අටවන කොටස
- මේ කතා අහල තියෙනවද? - නවවන කොටස
- මේ කතා අහල තියෙනවද? - දසවන කොටස
- මේ කතා අහල තියෙනවද? - එකොලෙස්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - දොලෙස්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - දහතුන්වන කොටස
- මේ කතා අහල තියෙනවද? - දාහතරවන කොටස
- Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්.
- මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7
- අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස
- අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක්
- ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්.
- ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය.
- ගිතය ලියවුනේ මෙහෙමයි 01
- ගිතය ලියවුනේ මෙහෙමයි 02
- ගිතය ලියවුනේ මෙහෙමයි 03
- ගිතය ලියවුනේ මෙහෙමයි 04
- ගිතය ලියවුනේ මෙහෙමයි 05
- ගිතය ලියවුනේ මෙහෙමයි 06
- ගිතය ලියවුනේ මෙහෙමයි 07
- ලෝකේ ලොකුම - පළමු දිගහැරුම
- ලෝකේ ලොකුම - දෙවන දිගහැරුම
- ලෝකේ ලොකුම - තෙවන දිගහැරුම
- ලෝකේ ලොකුම - හතරවන දිගහැරුම
- ලෝකේ ලොකුම -පස්වන දිගහැරුම
- ලෝකේ ලොකුම - සයවන දිගහැරුම
- ලෝකේ ලොකුම - සත්වන දිගහැරුම
- ලෝකේ ලොකුම - අටවන දිගහැරුම
- ලොව පොඩිම - පළමු දිගහැරුම
- ලොව පොඩිම - දෙවන දිගහැරුම
- ලොව පොඩිම - තෙවන දිගහැරුම
- ලොව පොඩිම - හතරවන දිගහැරුම
- ලොව පොඩිම - පස්වන දිගහැරුම
- ලොව පොඩිම - සයවන දිගහැරුම
0 comments:
Post a Comment