Friday, October 16, 2015

මේ කථා අහල තියෙනවද? නවවන දිගහැරුම

81.ලොව කුහුබුවන් හා මිනිසුන් අතර අනුපාතය මිලියනයට එකකි.

82.මෙතෙක් ලොකයේ බ්‍රිතාන්‍ය විසින් යටත් කරගත් හෝ ප්‍රහාරයකට ලක් නොවු රටවල් 22ක් අැත.

83. ඒවරස්ට් කන්ද ඉහලට නැගෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමණ අැති අතර, ඒ්වා මග සළකුණු ලෙස යෙදා ගනි.


84. මෙලය සිරුරේ බරින් 2%ක් පමණ වන අතර ඔක්ෂිජන් පරිභෝජනෙයන් 20%ක් පමණ වේ.

85. කඩදාසියක් ගෙන දෙකට නවන්න.නැවතත් දෙකට නවන්න,මෙසේ 42 ක් නැවිය හැකිනම් ඒහි උස හදට ලගා විය හැක.

86.සෑම මිනිත්තුවකදිම ඔබෙග් සිරුරේ සෙෙල මිලියන 35ක් මිය යනවා.

87.ලොව ව්‍යජ අනුකරන වලින් 70%ක්ම නිෂ්පාදනය චිනයේය.

88.මෙතෙක් ලෝකයේ සොයාගෙන අැති රත්‍රන් දිග පළළ උස මිටර 20ක් වන පෙට්ටියක අසුරා තැබිය හැක.

89.ලොව ජනගහනය බිලියන 3 ලගාවිමට වසර 200000ක් ගත විය ඊලග  බිලියන 3ට ගතවුයේ වසර 40ක් පමණි.

90.මළ සිරුරු වල දැමිම මිට වසර 350000කට පෙර පටන්ගෙන අැත.

මිට පෙර පළවු කොටසට මෙතනින් යන්න



0 comments:

Post a Comment