අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, July 27, 2019

ඔබ දන්නවාද? දෙවන දිගහැරුම

ඔබ දන්නවාද ඔබ දන්නදේ අතර නොදන්න දේ ගොඩක් තියෙන බව. මේ විඩියෝ එක බලන්න. මේ ගැන ඔබ දැන සිටියාද කියලා.

Saturday, July 20, 2019

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද? ඔබ බොන වතුර අවුරැදු බිලියන 03 ක් පරණයි කියලා
ඔබ දන්නවාද? මිනිහෙක් තම ජිවිත කාලයෙන් මාස තුනක් ගතකරන්නේ වැසිකිලිය තුල කියලා.
මේ විඩියොව බලන්න. ඔබ නොදන්න දේවල් කොච්චර තියනවද කියල. 

Friday, April 12, 2019

එදා මෙදා තුර වැඩිම කාලයක් ජිවත් වු දෙබිඩි නිවුන්නු/ බද්ධ නිවුන්නු

චෑන් බන්කර් සහ එංග් බන්කර්, (1811 - 1874) උපතින් බද්ද වූ නිවුන් සොයුරන් වූ අතර ඔවුහූ තවත් සොයුරියන් දෙදෙනෙකු හා විවාහ වී දරුවන් 23ක් ලැබීය.සම්පූර්ණ ජීවිතයක් ගතකල ඔවුහූ අවුරුදු 63ක් ජීවත් වූ අතර එය එදා මෙදා තුර බද්ද නිවුන් දෙපළක් ජීවත් වූ වැඩිම කාලය වේ.වැඩිවිස්තර සඳහා පහත විඩියෝව බලන්න

Thursday, November 1, 2018

නුවර අවට ට්‍ර්ප් එකක් ගිහින් බලන්න තියෙන තැන්.02

නුවර පැත්තේ සිරි නරබන්න යනවනම් මාලිගාවට විතරක් ගිහින් එනවද?
නුවර ඉදන් පයින් වුනත් ගියන් බලල එන්න පුළුවන්  ස්ථාන ගැන මීට පෙර විඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරා.

මෙන්න තවත් තැන් ටිකක්..
මේ තැන් කොච්චර ලස්සනද කියලා පහල විඩියොව බලන්න
.ඔබත් නුවර යනවන්ම් මේ තැන් බලන්න යන්න අමතක කරන්න එපා.

මේ තැන් කොච්චර ලස්සනද කියලා පහල විඩියොව බලන්න

මීට පෙර විඩියෝව මෙතනින් බලන්න..


Sunday, October 21, 2018

උතුරු කොරියාව මොනවගේ රටක්ද?

උතුරු කොරියාව මොන වගේ රටක් වෙන්න ඇතිද?
ලෝකයට විවෘත නොවුන මේ රටේ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇත්ද?
 පහල විඩියෝව බලන්න. ඔබට පුදුම හිතේවී ඔවුන් ගෙවන ජීවිතය ගැන.

Monday, September 24, 2018

පොල් වතුර වල ගුණ


ඔබ විසිකරන පොල් වතුර වල තියෙන ගුණය දන්නවානම් ඔබ කවදාවත් පොල් වතුර විසි කරන්නේ නෑ.. පහල විඩියොව බලන්න. පොල් වතුර කොච්චර ප්‍රයොජනවත්ද කියල දැනගන්න...




Friday, September 21, 2018

කුරුදු වල ගුණ

කුරුදු කියන්නේ ඖෂධයක් වගේම රසකාරකයක්.
කුරුදු වල තියෙන ඖෂධිය ගුණය ඉතා ඉහලයි.
විඩියොව බලන්නකො මොනවද ඒ ඖෂධීය ගුණය කියල දැනගන්න

Thursday, September 20, 2018

නුවර අවට ට්‍ර්ප් එකක් ගිහින් බලන්න තියෙන තැන්.



නුවර පැත්තේ සිරි නරබන්න යනවනම් මාලිගාවට විතරක් ගිහින් එනවද?

නුවර ඉදන් පයින් වුනත් ගියන් බලල එන්න පුළුවන් මේ ස්ථාන වලට ඔබ ගිහින් තියනවද..
.ඔබත් නුවර යනවන්ම් මේ තැන් බලන්න යන්න අමතක කරන්න එපා.

මේ තැන් කොච්චර ලස්සනද කියලා පහල විඩියොව බලන්න

Sunday, September 16, 2018

කිරි අඟුණ වල ගුණ

කිරි අඟුණ කියන්නේ රසවත් සලාදයක්/මැල්ලුමක් ලෙස සාදාගත හැකි කොල වර්ගයක්.
ඒත් මේ කොල කොච්චර ගුණද කියල දන්නවාද.බලන්න පහල විඩියොව.
විශේෂයෙන් ගැබිණි මව් වරු හා කිරි දෙන මව් වරු නැරබිය යුතුම විඩියෝවකි.


Tuesday, September 11, 2018

ලොව භයානකම බල්ලන් වර්ග 25

ඔන්න දිගු නිහඩියාවකට පසු නැවත මෙම බ්ලොග් එක යාවත්කාලින කරන්න හිතුවා.පසුගිය දිනවල තිබුන අධික කාර්ය බහුලත්වය නිසා අළුතින් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා.

ලෝකේ ඉන්න භයානකම බල්ලන් දැකල තියනවද?
බලන්නකො පහල විඩියෝව . කවුද දැනට ඉන්න භයානකම බල්ලන් වර්ග කියල.