Saturday, May 16, 2015

මේ කතා අහල තියෙනවද? - පළමු කොටස

අද ඉදන් අළුත් විදිහේ ලිපි පෙලක් ගෙනෙන්න හිතුවා..මේකේ මුල් ආරම්භය හිරු ගොසිප් සයිට් එකේ පළවුන අදමයි ඇහුවේ ලිපි පෙල. මෙය දිගින් දිගටම පළ කරන්න අපි හිතුවා


01. ලෝකයේ 50%කටත් වැඩි ජනතාවකට ජිවිතේට කෝල් එකක් අරගෙනත් නෑ කොල් ඒකක් ඇවිල්ලත් නෑ.
02. ලෝව ප්‍රමුක පෙලේ පරිගණක නිෂ්පාදන සමාගමක් වන ඇපල් සමාගමේ පළමු ලාංඡනයේ රුව තිබුනේ සර් අයිසැක් නිවුටන්ගේ රුව.

03.අයිස්ක්‍රීම් චින කෑමක්.

04.ටයි ගැටය දාන්න පුළුවන් ක්‍රම 177144 ක් තියෙනවා.

05.ඔබට ඔබවම කිති කවාගන්න බෑ.

06.කාඩ් කුට්ටමේ රජවරු අතරින් උඩු රැවුල නැත්තේ හාරත හේරට විතරයි.

07.ඔබේ සිරුරේ රත්‍රං මිලි ගෑරෑම් 0.2ක් තියෙනවා.

08.නිල් තල්මසාගේ හදවත කාර් එකක් තරම් විශාලයි.

09. හැම මහද්විපයකම රෝමය කියලා නගරයක් තියෙනවා.

10. ටොයිලට් එකේ ඉන්න බැක්ටිරියා ප්‍රමාණයට වඩා 200 ගුණයක බැක්ටිරියා කි බෝඩ් එ්කේ ඉන්නවා.

3 comments:

  1. මේක ගැන දන්නවාද?

    නිවැරැදි ආකාරයෙන් මේ අඩවියේ නම ලියන්න ඕනේ අපි බ්ලොග් පොස්ට් කියලා නෙවෙයි අපි බ්ලොග් පෝස්ට් කියලයි.

    ReplyDelete
  2. අපේ බ්ලොග් දර්ශකයටත් මේ බ්ලොග් එක ඇතුල් කරන්න.පහතින් අපේ සින්ඩියට ඇවිත් අපට ඔබේ බ්ලොග් අඩවියේ ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete