Friday, December 11, 2015

මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම

141. මැත ඉතිහාසයේ පළමු දුම්වැටි විරොදි ව්‍යපාරය ආරම්භ කරනු ලැබුයේ ඇඩොෆ් හිට්ලර් විසිනි.

142.චින ජනගහනයෙන් මිලියන 35 ක ප්‍රමාණයක් අදටත් ඉන්නේ ගල් ගුහා තුලයි.

143. ලයනල් මෙසි නම් පාපන්දු ක්‍රීඩකයා පාපන්දු පුහුනුවට යන්න මුදල් හොයා ගන්න රස්සාව විදිහට තේ හදන රස්සාව කර ඇත.


144. ස්පාඥ්ඥයේ එල් ඩබ්ලො අවන්හලේ මස් පිලිස්සිම සඳහා යොදා ගන්නේ ගිනි කන්දකි.

145. ඇමරිකාණු ස්වදේසිකයන්ගෙන් පළමු දුම් පානය පුරුදු වු යුරොපිය පුද්ගලයා යක්ෂයා විසින් එවන ලද්දේයැයි සිතා සිරගත කරන ලදි.

 146.පුහුණුවිම් වල නිරත චින සොල්දාදුවන්ගේ කොලරය මත ඉදිකටු සවිකරනු ලබයි. එමගින් වෙනතක් බැලුවහොත් හෝ නිදිකිරා වැටුනහොත් ඇනෙන පරිදි මෙය සවි කරයි.

147. ලොහ වල හිගය හේතුවෙන් දෙවන ලොක යුද සමයේ දෙන ලද ඔස්කාර් සම්මාන දැවෙන් නිමවා ඇත.

148. 1877 දි පළමු ටෙස් තරගය, 1971 දි පළමු එක්දින ජාත්‍යන්තර තරගය,2005 දි පළමු 20/20 ජාත්‍යන්තර තරගය,1979 දි පළමු දිවා රාත්‍රි එක්දින ජාත්‍යන්තර තරගය, 2015 දි පළමු දිවා රාත්‍රි ටෙස් තරගය ජයගත්තේ ඔස්ට්‍රෙිලියානුවන්ය.

149.උතුරු කොරියාවේ දැන් ගෙවෙන්නේ 2015 වසර නොව 104 වර්ෂයයි,එරට දින දර්ශණය සකස් වි ඇත්තේ කිම් 11 සංග් ගේ උපන් දිනය පදනම් කරගෙනය.

150.ලාබාල තරුණයින්ගේ මුත්‍රා වලින් තම්බන ලද බිත්තර රසවත් ආහාරයක් ලෙස චින්නු සලකන්නේ.

3 comments:

  1. ඇඩොෆ් හිට්ලර් නෙවෙයි ඇඩොල්ෆ් හිට්ලර්

    ස්පාඥ්ඥයේ එල් ඩබ්ලො අවන්හලේ මස් පිලිස්සිම සඳහා යොදා ගන්නේ ගිනි කන්දකි. වැරදියි, ගිනි කඳු විවරයකින් එන උණුසුම් වායු ධාරාවකි.

    ස්වදේසික නෙවෙයි ස්වදේශික

    ලොහ නෙවෙයි ලෝහ

    ටෙස් තරගය නෙවෙයි ටෙස්ට් තරගය

    උතුරු කොරියාව වියයුතුයි.

    ලාබාල තරුණයන් කියා වර්ගයක් නැත. නව යෞවනයන් තමා ඉන්නේ.

    ReplyDelete
  2. අගේ නැහැ. මේගොල්ලෝ කොමෙන්ට් කපනවා. වැරදි ගොඩක් තියනවා මේ පෝස්ට් එකේ.

    ReplyDelete